ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර මහල් නිවාස සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන මුළු ගණන 6 කි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බවත්, වෙඩි තැබීම සිදු කළ තැනැත්ත සොයා මෙහෙයුම් දැනටමත් කඩිනමින් සිදුවන බවත් පොලිස්පති රොබට් ජේ. කොන්තේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

වැඩි විස්තර සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version