මෙරටට ඩිස්නිලන්තය ගෙන ඒම සඳහා එම සමාගම සම​ඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

ඒ අනුව ඩිස්නිලන්තය මෙරටට ගෙන ඒම හරහා විශාල සංචාරක ආකර්ෂණයක් ලබාගත හැකි බවද ඇය පෙන්වා දෙනවා.

Share.
Leave A Reply

Exit mobile version