ලබන 29 වනදා ඕස්ට්‍රේලියාව සමඟ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත තරඟ 02කින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත් වනවා.

අදාළ ටෙස්ට් සංචිතය පහතින්,

Share.

1 Comment

Leave A Reply

Exit mobile version