ජූනි මාසයේදී ඉන්ධන සැපයීම සඳහා ඩොලර් මිලියන 554ක් අවශ්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පෙරවරු ‍මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “පවතින ඉන්දීය ණය මාර්ගය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පහසුකම් සපයන බවයි. ඇමරිකානු ඩොලර් මිලියන 500 ක නව ICL පහසුකම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version