මෙම වසරේ පසුගිය ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් මඟින් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2 දක්වා 20% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඇඟලුම් සහ රෙදිපිළි, ආහාර පාන සහ මුහුදු ආහාර, පොල් ආශ්‍රිත නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන යනාදිය එම අපනයන ඉපැයීම් ඉහළ යාම බවයි ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version