75 වන ජාතික නිදහස් දිනය නිමිති කොටගෙන අද (04) දිනයේ සිරකරුවන් 622 දෙනෙකු ජනාධිපති සමාව ලබාදී නිදහස් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා ලැබ පුනරුත්ථාපනය වූ සහ යහපත් කල්ක්‍රියාවන් සහිත සිරකරුවන් පිරිසක් මෙලෙස නිදහස් කොට ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version