ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්කර තිබෙනවා.

එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අදාළ පත්කිරීමට සිදුකර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version