ජල ගාස්තුව සංශෝධනය කිරීම සඳහා වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සිදුකල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පුනරාවර්තන මෙහෙයුම් පිරිවැය හා ප්‍රාග්ධන ණය සේවා වගකීම් ආවරණය කිරීමට හැකි වන පරිදි මිල සංශෝධනය කිරීමට මෙලෙස අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

Share.
Leave A Reply

Exit mobile version