සිර දඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක නිදහස් කිරිමේ ලිපියට ජනාධිපතිතුමාගේ අනුමැතියට යටත්ව තමා අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.

මේ අතර “රන්ජන්ට ආදරේ කරන එන්න පුලුවන් හැමෝම අද 12 ට වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහට එන්න” යනුවෙන් රන්ජන් රාමනායකගේ නිල Facebook ගිණුමේ අද සටහනක් තබා තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version