ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සිය අදහස වෙනස් කරගෙන ඇති බව වාර්තා වේ.

ඔහු නැවත නාමල් රාජපක්ෂ දිනවීමට පැමිණෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන්ද විශාල සංඛාවක්ද ප්‍රේමලාල් ජයසේකර සමග නාමල් දිනවීමට එකතුවීමට නියමිත බව එම පක්ෂ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි

Share.
Leave A Reply

Exit mobile version