ගෑස් බෙදා හැරීම අද (15) සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

ඒ අනුව මූලික වශයෙන් ව්‍යාපාර, ආදාහනාගාර සහ රෝහල්වලට ගෑස් තොග සැපයීමට සැලසුම් කර ඇති බව සමාගම ප්‍රකාශ කළේය.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සුළු ප්‍රමාණයක් ද නිකුත් කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply

Exit mobile version