ග්ලයිෆොසෙට් ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
2014 වසරේ නිකුත් කළ අදාළ ගැසට් නිවේදනක් මඟින් ග්ලයිෆොසෙට් භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් කර තිබුණා.