අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ගමන්වාර බස්රථ කිහිපයක්ම සූදානම් කර අවසන් යැයි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඒ අනුව ඊයේ දිනයේ පෞද්ගලික බස්රථ සියයට 25ක් පමණ ද හෙට දිනයේ සියයට 50ක් පමණ ද ධාවනය වූ බව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ, දුරගමන් සේවා සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ඊයේ (15) සිට ක්‍රියාත්මක කල බවය. (දිවයින)

Share.
Leave A Reply

Exit mobile version