තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මීට පෙර එහි සභාපති ධූරයේ කටයුතු කළ මහාචාර්ය චරිත හේරත්ව යළි එම කමිටුව සඳහා පත් කිරීමට තමන් මෙලෙස ඉල්ලා අස්වන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

Share.
Leave A Reply

Exit mobile version