පෙරේදා (05) කොවිඩ් මරණ 01ක් වාර්තා වූ අතර, ඊයේ (06) දිනයේදී කොරෝනා ආසාදිතයින් 03ක් පමණක් වාර්තා විය. ඔවුන් සියල්ලන්ම දේශීයව හඳුනාගත් ආසාදිතයින් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 664,197 දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,507ක්.

Share.
Leave A Reply

Exit mobile version