පෞද්ගලික බස් රථවලින් 15%ක් අද ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ලංගම ඩිපෝවෙන් ලැබෙන ඉන්ධන ප්‍රමාණය අනුව පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ලංගම ඩිපෝවෙන් ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

Exit mobile version