පෙරේදා (29) දිනයේ කොවිඩ් මරණ 03 ක් වාර්තා වූ අතර, ඊයේ (30) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුණේ 83 දෙනෙක් පමණයි. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 665,626 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,547 ක් දක්වා ඉහළ යනවා.

Share.
Leave A Reply

Exit mobile version