පෙරේදා (26) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (27) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුනේ 154 දෙනෙක් පමණයි. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 665,248 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,544 ක් දක්වා ඉහළ යනවා.

Share.
Leave A Reply

Exit mobile version