පෙරේදා (01) කොවිඩ් මරණ කිසිවක් වාර්තා නොවූ අතර ඊයේ (02) කොවිඩ් ආසාදිතයින් 10 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,790 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,762 ක් වනවා.

Share.
Leave A Reply

Exit mobile version