පෙරේදා (28) කොවිඩ් මරණ 02 ක් වාර්තාවී ඇති අතර ඊයේ (29) කොවිඩ් ආසාදිතයින් 14 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,763 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,760 ක් වනවා.

Share.
Leave A Reply

Exit mobile version