ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ බත් පැකට් මිල 10% කින් ඉහළ දමා ඇති බවත් තවත් විවිධ ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ දමා ඇති බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන අපනයන භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් ප්‍රවාහන මිල 35% කින් වැඩි කරන බව සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය නිවේදනය කළේය.

Share.
Leave A Reply

Exit mobile version