සති අන්තයේ දුම්රිය මගීන් වැඩිවීම හේතුවෙන්, මගීන්ගේ ඉල්ලීම අනුව, නව දුම්රියක් ධාවනයට පියවරගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුව-බදුල්ල සහ බදුල්ල-කොළඹ කොටුව අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version