කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතනවලින් අදාළ බදු විධිමත් ලෙස අයකර ගැනීම සඳහා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට සුදුසු සංශෝධන ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව එහි සඳහන්.

අදාළ කැබිනට් තීරණය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version