ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතා වලින් 40%ක් දේශියව මෙරට තුලම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසා සිටිනවා.

මේ සම්බන්ධයෙන් සොයා බලා එවැනි අඩුපාඩුවක් නොවන ආකාරයට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර පවතින ඖෂධ අර්බුදය පිළිබඳ වාර්තා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තාක්ෂණික කමිටුවක් පත් කළ බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version