එංගලන්ත ලයන්ස් සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව කලකට පසුව මෙම සංචිතය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද කැඳවා තිබීම විශේෂත්වයක්.

අදාළ සංචිතය පහතින්,

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version