ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2% ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පෙබරවාරි මාසයේදී 49% ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 42.3% ක් දක්වා අඩුවී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම පෙබරවාරි මාසයේ 57.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 54.9% ක් දක්වා අඩුවී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version