ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා.
මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල් පොහොය දිනයේ සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.
කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහෝ දිනය සැලකෙනවා.