ඊයේ (30) දිනයේ ලංකා IOC සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයෙන් පිරවුම්හල් වෙත නිකුත් කර ඇති ඉන්ධන ඇණවුම් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් හරහා ලබාගත හැකි පෙට්‍රල් අලෙවිය පහත අන්දමින් සීමා කර ඇති බව මීට පෙර දුන්නා.

  • යතුරු පැදි – රු.1500
  • ත්‍රී රෝද රථ – රු.2500
  • මෝටර් රථ – රු.7000
Share.
Leave A Reply

Exit mobile version