සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (10) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු එක්දින තරගය Guwahati නගරයේ Barsapara ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී අද පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙන් තරග කිරීමට නියමිතයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version