ඉන්දියාවත් ඇමෙරිකාවත් එක් වී, ඉන්දු චීන දේශසීමාවේ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.

මෙම යුද අභ්‍යාසය පැවැත්වෙනු ඇත්තේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අවුලි පළාතේය. මෙම පළාත පිහිටා ඇත්තේ චීනයට මායිම් වන ආකාරයටය.

ලබන නොවැම්බර් 15 වැනිදා ආරම්භ වන මෙම යුද අභ්‍යාසය දෙසැම්බර් 2 වැනිදා තෙක් පැවැත්වෙයි. මෙය ඉන්දු ඇමෙරිකන් හමුදා ශක්තිය චීනයට පෙන්වීමක් බව පැවැසෙයි. (ANI)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version