යුගදනවි හා සොබදනවි විදුලි බලාගාර නිරීක්ෂණය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක සහ ඉන්දික අනුරුද්ධ සහභාගි වී තිබෙනවා.
නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමත් සමග ජාතික පද්ධතියට අවශ්‍ය විදුලි උත්පාදනයට මෙම දැවි තෙල් බලාගාරය පූර්ණ වශයෙන් ක්‍රියාත්මකව පවතිනවා.
සොබාදනවි විදුලි බලාගාරය ලබන වසරේ සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයක සඳහන් වන්නේ.