දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාර සිදුකිරීම සම්බන්ධයෙන් රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ පොලීසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version