එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන 20 දෙනෙකුගෙන් යුක්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.
බිනුර ප්‍රනාන්දුට සහ කසුන් රාජිත ආබාධයකට ලක් වීම නිසා අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් හට ආසියානු කුසාලනය සඳහා අවස්ථාවක් හිමිව තිබේ.
තරඟාවලිය අගෝස්තු මස 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එම සංචිතය පහතින්,