2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත් අද (01) සිට එළඹෙන 28 වනදා දක්වා Online ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version