ඉන්දීය ණය ආධාර යටතේ ලංකාවට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව හෙට (16) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

වැඩිදුරටත් මේ අනුව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බවත් මේ මාසයේ අවසානය දක්වා නිශ්චිතව ඉන්ධන තොග ලබාගෙන ඇති බවයි.

කරුණු කාරනා කෙසේ වුවත් ඉන් පසු ණය පහසුකම් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති අතර යළිත් ඉන්ධන නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ.

Share.
Leave A Reply

Exit mobile version