අලුයම ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට එම ස්ථානයේ සත්‍යග්‍රහයක් පැවැත්වෙමින් පවතිනවා.

මේ සඳහා එම ස්ථානයට මහජනතාව රැස්ව සිටින බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version