මධ්‍යම රාත්‍රියේ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ප්‍රති විරුද්ධව ගත් ක්‍රියාමාර්ග ගැන තමාට දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසා සිටිනවා.

ඇය සිය Twitter ගිණුමේ සටහනක්ද තබමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්ය.

අදාළ සටහන පහතින්.

Share.
Leave A Reply

Exit mobile version