අද (22) අලුයම ගාලුමුවදොර මහජන අරගලයට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මහජන විරෝධතාවක් පැවැත්වෙනවා.

මේ සඳහා මේ වනවිටත් මහජනතාව රැස් වෙමින් සිටින බව වාර්තා වනවා.

Share.
Leave A Reply

Exit mobile version