කැබිනට් අමාත්‍යවරයෙකු ජපානයේ තායිස් සමාගමෙන් අල්ලස් ඉල්ලා සිටි බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව අදාළ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version