අමාත්‍යාංශවල ආයතන, විෂය පථයන් සහ කාර්යයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

පහත සඳහන් අමාත්‍යාංශ 26 සම්බන්ධයෙන් එම ගැසට් පත්‍රය අදාළ වේ.

  • ආරක්ෂක
  • මූල්‍ය, ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති
  • වරාය, නාවික සහ ගුවන් සේවා
  • විදේශ කටයුතු
  • රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන
  • ධීවර
  • අධ්‍යාපන
  • ප්‍රවාහන හා මහාමාර්ග
  • ජන මාධ්‍ය
  • සෞඛ්‍යය
  • ජලසම්පාදන
  • කෘෂිකර්ම
  • වනජීවී හා වන සම්පත් සංරක්ෂණ
  • අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
  • සංචාරක හා ඉඩම්
  • වැවිලි කර්මාන්ත
  • කර්මාන්ත
  • නාගරික සංවර්ධන හා නිවාස
  • බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
  • විදුලිබල හා බලශක්ති
  • පරිසර
  • ක්‍රීඩා සහ යෞවන කටයුතු
  • වාරිමාර්ග
  • කම්කරු හා විදේශ රැකියා
  • මහජන ආරක්ෂක
  • වෙළඳ, වාණිජ, සහ ආහාර සුරක්ෂිතතා

වැඩිදුර කියවීමට: http://documents.gov.lk/files/egz/2022/5/2281-41_S.pdf

Share.
Leave A Reply

Exit mobile version