අද (08) දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඊයේ (07) දිනයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version