ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවසරය මත අද (24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5%ක් වැඩි වීමට නියමිතයි.

ඒ අනුව සිදුවන ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍යය මගී බස් රථයක නවතම අවම ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළට යන අතර කාණ්ඩ 350ක් යටතේ සිදුවන බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇත.

Share.
Leave A Reply

Exit mobile version