සංස්ථා හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයින් 30000ක් පමණ අදින් (31) විශ්‍රාම යාමට නියමිත බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත ප්‍රියන්ත පවසනවා.
මෙතරම් සේවක පිරිසක් විශ්‍රාම ගියත් රාජ්‍ය සේවයේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවත්, රාජ්‍ය සේවයේ කිසිදු කඩා වැටීමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩු සඳහා නිලධාරින් බඳවා ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවේ නිර්දේශ මත කටයුතු කරනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.