විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද උච්චාවචනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ඩොලරයක විකුණුම් මිල රු. 368.91 ක් වන අතර, ගැනුම් මිල රු. 358.31 කි.

ඕස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් මිල රු. 256.28 ක් වන අතර කැනේඩියානු ඩොලරය රු. 288.38 කි.

යුරෝ රු. 377.97 ක් වන අතර, ස්ටර්ලින් පවුම රු. 443. 59.

Share.
Leave A Reply

Exit mobile version