අද (06) දිනයේ වෙනදා මෙන් සාමාන්‍ය අන්දමින් දුම්රිය ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්ත පවසා සිටිනවා.

වර්තමාන ඉන්ධන අර්බුදය නිසාවෙන් සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නොහැකිවීම මත සමස්ත කාර්යාල දුම්රිය 48 න් අද දිනයේ ධාවනය කරන්නේ දුම්රිය 22 ක් පමණක් බවයි ඔහු පවසා සිටින්නේ.

Share.
Leave A Reply

Exit mobile version