අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10 දක්වා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නගරයේ පාසල් ජූලි 10 දක්වා වසා තැබේ.

Share.
Leave A Reply

Exit mobile version