අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා අතර විද්‍යුත් හමුවීමක් පැවතිනි.

මෙම හමුවේදී එක්සත් රාජධානියේ අගමැති RW වෙත පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් ලෙස ගොඩනැගීම සඳහා තම සහාය ලබා දෙන බවයි.

ඔහු මෙය සිය ට්විටර් ගිණුමේද සටහන් කර තිබුණි. එය පහත පරිදී වේ.

Share.
Leave A Reply

Exit mobile version