ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් දීර්ඝ කාලයක් පැවතියහොත් හෝ උග්‍ර වුවහොත් එමඟින් ශ්‍රේණිගත කර ඇති පෞද්ගලික ආයතනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව ෆිච් රේටින්ස් ආයතනය පවසනවා.

ඒ අනුව එමඟින් පාරිභෝගික භාණ්ඩ, විදුලිබල උත්පාදන සහ නිවාස ඉදිකිරීම් යන ක්ෂේත්‍රවලට සම්බන්ධ සමාගම්වලට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version