හෙට දිනයේ (26) ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.

උග්‍ර ගෑස් හිඟය මධ්‍යයේ එම සංවිධානය විසින් බෙදාහැරීම අත්හිටවූයේ අඛණ්ඩව තෙවැනි දිනටය.

Share.
Leave A Reply

Exit mobile version