සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද පෙරේදා (15) සිට ක්‍රියාත්මක කරන්නට යෙදුනු බව රජය නිවේදනය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ, සෙස් ගාස්තු සංශෝධනය කිරීම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලට බලනොපාන බවයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.